
ඕනැම රෝහලක විශාල කාර්ය භාරයක් දරන සේවකයන් කොට්ටාශයක් වන හෙදියන් මෙම ඇරබුමටද විශාල වෙහෙසක් සහ කැපවීමෙන් ක්‍රියාකරයි.
රෝහලේ සියලුම කුනු හෙදියන්ගේ රාජකාරින් බවට පත් කිරීම එදා සිට අද දක්වාම බලධාරීන් ඉතා සූක්ෂම අන්දමින් කරගෙනයයි.මෙසේ නව එකකයක් පිලියල කිරීම සැමගේම පොදු කර්යක් වුවද මෙය හෙදියන්ගේ රජකාරියක් බවට පත්කර හමාරය.මෙසේ වැඩකිරීමෙදී පමනක් හෙදිය රෝහලේ ප්‍රධාන චරිතයක් බවට පත්කර ඇත.
නමුත් මෙහි පුදුම දනවන කරුනනම් වැඩ ගැනීමේ දී ප්‍රධාන තැනග් ලබා දුන් හෙදි සොයුරියන්ට මෙම වාට්‍ටු සංකීර්ණයේ නිළ කාමරයක් වෙන් නොකර තිබීමය.ඒ වෙනුවට ඔවුනට ගබඩා කාමරයේ කොටසක් පමනක් වෙන් කර දී හෙදි සොයුරියන්ගේ එම ගැටලුව මග හැරීමට බලදාරීන් කට යුතුකර ඇත.
අප දන්නා කරුන නම් වට්‍ටුවක් මෙපමන කලක් භාරව ඇත්තේ හෙද සොයුරියනටය.ඔවුනගේ රාජකාරිය අතිමහත්ය.ලක්ෂ ගනන් වටිනා උපකරණ ඔවුන් භාරයේ ඇත.ඔවුන් ඒ වගකීම දරනුයේ රු500-600 වැනි සොච්චම්මුදලකටය.ඖෂධ පොත්.වැනි ලිපිලේඛණ පවත්වා ගන්නේද එම හෙද සොයුරියන්මය.
ගබඩා කමරයක් යනු සැම විටම විවෘතව තිබිය යුතු ස්ථානයකි.එවනි ස්ථානයක මෙවැනි වටිනා පොත්පත් අදිය පරිහරනය කරන්නේ කෙලෙසද? ඒවයේ වකකීම ගන්නේ කවුරුන්ද
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment