
ඇය පසුගිය මස පලවනදා මාධ්‍යය වෙත ප්‍රකාශ කල කතාව බලන්න පහතින්
පළවූ පුවත්පත් වාර්තා
ඇත්ත කතාව

එම සිදුවීම ප්‍රදේශවාසින් දැනගැනීම වැලක්වීමට ඇය අපුරු උපායක් යෙදුවාය.සිය පුතු සමගින් ශරීර අවයව ජාවාරම් පිලිබඳ කතාව ගෙතු කාන්ති දඹුල්ලේ එක්තරා ස්ථානයකින් කොණ්ඩය කපාගෙන පොලිසියට ගොස් ව්‍යාජ පැමිණිල්ලක් ගොනුකලේ තම අවයව ජාවාරම් කරන පුද්ගලයන් පිරිසක් පැහැරගත් බව කියමින්.
මෙම පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මහනුවර රෝහලේ වෛද්‍ය මඩුල්ල සහ පොලිසිය දැඩි අපහසුතාවයට පත්වූ අතර ත්‍රස්තවිරෝධී ඒකකයේ ප්‍රශ්නකිරීම් හමුවේ ඇයට සත්‍යය හෙළිකිරීමට සිදුවිය
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment