
මේ
වනවිට,වසර 11 කට වරක් එළෙඹෙන සූර්ය ක්‍රියාකාරිත්වයේ උපරිම අවධියේ පවතින
සූර්යයා මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා වූ විවිධ ප්‍රමාණ වල
ගිනි සිළු මේ වනවිටත් නිකුත් කර ඇති අතර තවත් එවැනිම හෝ ඊට වඩා ප්‍රභල ගිනි
සිළු නිකුත් කිරීමේ හැකියාවෙන් යුක්ත වේ.
කෙසේ
නමුත් මේ කාලය සූර්ය නිරීක්ෂකයන්ට නම් ඉතා සුභ කාලයක් බව
නිසකැයි.සූර්යයාගේ මේ ක්‍රියාකාරිත්වය නිසා අලංකාර ඌෂාලෝක (අවුරෝරා)
දැකගැනීමේ හැකියාවක්ද අපිට උදාවනු ඇත. http://spaceweather.com/ වෙබ් අඩවියට අනුව
පසුගිය 9 වනදා 1342-1343 යන සූර්ය ලප ආශ්‍රිතව සූර්ය ගිනි සිළුවක් (M1
වර්ගයේ) පෘතුවිය දෙසට නිකුත් වූ අතර එය අද (11) හෝ හෙට (12) වන විට
දීප්තිමත් ඌෂාලෝකයක් ඇති කරමින් පෘතුවිය දෙසට ළඟා වනු ඇති.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment