අපි ඇමරිකාවට නොබියව අහනවා, ඉස්ලිමීය ජනරජයට එරෙහිව නුඹලාට කොතරම් කාලයක් සටන් කල හැකිද? කොතරම් ඇමරිකානු යුධ නැවු ප‍්‍රමාණයක් මුහුදේ ගිලී යනවා දැකගන්න කැමතිද? කියාරැ යයිද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
ඇමරිකාව, ඉරාකය හෝ ඇෆ්ගනිස්තානය ලෙස අප ගැන සිතිය යුතු නෑ. ඉරාකය පසුබැස්සා. ඇෆ්ගනිස්තානයේ සටන් කරන්න මිනිසුන් සිටියේ නෑ.රැ යයිද හෙතෙම කියා ඇත.
එසේම ඔහු දැඩි ස්වරයෙන් කියා ඇත්තේ 1945 දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු ඇමරිකාව ලෝකය පුරා යුධ මෙහෙයම් මධ්‍යස්ථාන 100ක් පමණ මෙහෙයවා තිබෙනවා. නමුත් ඔවුන් පූර්ණ යුද්ධයක නියැලූනේ නෑ. එනිසාම සැබෑ යුද්ධයක අත්දැකීම් ඔවුන්ට නැහැ. ඉරාන ජනතාව අවි දරා සිටින්නේ වමුබිමට තිබෙන සැබෑ භක්ති ආදරයෙන්. එනිසා සැබෑ යුද්ධය කුමක්දැයි ඔවුන්ම ඉගෙනගන්නට හොඳ අවස්ථාවක් අප ලබා දෙනවා. ලෝකය හොඳින් දුටුවා වියට්නාමයේදී ඇමරිකාවට සුදුවූයේ කුමක්ද කියාරැ යනුවෙනි.
සියොන්වාදී ඊශ‍්‍රායලයෙන් ඉරානයට එල්ලවන තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා පවසා ඇත්තේ ,ඉරානයට තර්ජනය කරන්නට ඊශ‍්‍රායලය සැරසුනහොත් බසාජි සොල්දාදුවෝ ඔවුන්ට නිවැරදි පිළිතුරු සපයාවි. ඔවුන් වසර ගණනක් තිස්සේ වෙනත් ජාතීන්ට කල තාඩන පීඩනවලට කදිම පිළිතුරු ලැබේවිරැ යනුවෙනි.

සියොන්වාදීන් ගාසා තීරයේදී අහිංසක වැසියන් මරා දැමීමට වන්දි වශයෙන් කිසිවක් කලේ නෑ. නමුත් ඔවුන් ඉරානයට කරන තර්ජනය එවැනි පසුගිය කෲරකම්වලට පවා වන්දිගෙවන අත්දැකීමක් වේවි.රැ යයිද ඔහු අවධාරණය කරයි.

උපුටා ගැනීම- Teheran Times
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment