දියවැඩියා දිනය අද | දියවැඩියාව පාලනය අදම අපේ අතට ගනිමු

http://i971.photobucket.com/albums/ae196/lach1972/WorldDiabetesDay09.jpg''දියවැඩියාව පාලනය අදම අපේ අතට ගනිමු'' යන්න මෙවර දියවැඩියා දිනයේ තේමාව ලෙසින් යොදා තිබේ.

දියවැඩියාව පාලනය කිරීම සඳහා නෛතික රාමුවක් සකස් කිරීම, ප්‍රතිපත්ති සකස් කිරීම, පැනි බීම, දුම් පානය හා මත්පැන් පානය නිසා සිදුවන අවධානම පෙන්වා ආහාර පණත සංශෝධනය කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

ලොව ජනගහනයෙන් මිලියන 246ක් දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර 2025 වන විට මෙම සංඛ්‍යාව මිලියන 380 දක්වා වර්ධනය වන ඇති බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ මිලියන 02ක් පමණ දියවැඩියා රෝගීන් සිටින අතර දියවැඩියාව සෑදිය හැකි අවස්ථාවේ සිටින රෝගීන් තවත් මිලියන 02ක් පමණ වේ.

දියවැඩියාව රෝගය සෑදීම හේතුවෙන් ඇතිවන සංකූලතාවයන් මත හෘද ආබාධ, වකුගඩු අකර්මන්‍යතාවය, ඇස් නොපෙනීම, ආඝ්‍රතය වැනි බරපතල රෝග තත්වයන් ඇතිවිය හැකි.


පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips