විරෝධතා උද්ඝෝෂණය
රු 2500/- ක පොරොන්දු වැටුප් වැඩිවීම ලබාදෙනු!
රු3800/- ක හිග ජීවන වියදම් දීමනාව ගෙවනු!
වැටුප් වර්ධක ඉහල දම,වැටුප් විෂමතා ඉවත් කරනු!
දේපල ණය,සදහා පොලී අනුපාතය 04% දක්වා අඩු කරනු!
ණය සහන මණ්ඩලය පිහිටවනු!
විශ්රාම යෑමේ දී රු 100,000/- ක පාරිතෝෂිකයක් ලබාදෙනු!
නොවැ 09 දහවල් 12 ට ලිප්ටන් වටරවුමේ දී.
රාජ්ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්රතිචාර:
Post a Comment