පව්ල් සෞඛ්‍යය
නිලධාරීන් ඔවුන්ට බල පා ඇති වෘතීය ගැටලු කිහිපයක් පිලිබදව පිලිබදව
වෘතීයසමති මට්ටමෙන් සාකච්චා පවත්වමින් ඇතිබව විශ්වාස කටයුතු මාර්ග ඔත්සේ අප
වෙත වාර්තා වෙයි.
මෙසේ සාකච්චා කල කාරණා අතර හෙදියන්ට බලපාන කරනා බොහෝමයක් පැවති බවද වර්තාවෙයි.
ඒ
අතර වෛද්‍යවරුන් යටතේ සූතිකාගාර පුහුණුව ලබන බවත්, එනිසා දරු ප්‍රසූත
කටයුතු සම්පුර්ණ අයිතිය ඔවුනට අයිති බවත් හෙදියන්ට එය කිසිසේත් අයිති නොවන
බවකි.මෙම ඉල්ලීම් දිනාගැනීමත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමතත් ඒ
සදහා වෛද්‍ය සංගමයේ සහාය ලබා ගැනීමටත් ඇතමුන් යෝජනා කර ඇත.
මෙය ඉදිරියේ හෙද වෘතීයට මතුවන බරපතල ගැටලුවක් බව හෙද සේවාවට හිතැති වෘතීයසමති අනතුරු අගවයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment