
කෙසේ වෙතත් මේ පිළිබඳ නවතම පර්යේෂණ පැවැත් වු ඩෙන්මාර්ක පිළිකා අධ්‍යන ආයතනය නිගමනය කර ඇත්තේ, වෙනත් පුද්ගලයින් හා සැසදීමේදී ජංගම දුරකථන භාවිත කරන්නන්ට මොලේ පිළිකා වැළදීමේ අවදානමක් නොමැති බවයි.
පසුගිය වසර 18 පුරා ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයින් 35,0000 කගේ පමණ දත්ත දායක කර ගත් බවයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment