
යයි අභිමානයෙන් පැවසීමට ඔවුනට හැකි විය…
අධිරාජ්‍යවාදීන්ගේ දහසක් කුමන්ත්‍රණ ඉදිරියේ නොසැලී සිටීමට ද ඔබට හැකිවිය…
අවසනදී තම සහෝදර ජනතාව තුලින් නැගී ආ,
අධිරාජ්යඅවාදයේ අදුරැ සෙවනැල්ලක් වූ ත්‍රස්ථවාදයට ඔබගේ වටිනා ජීවිතය නතු වීය…
ලෝකයේ සුවහසක් ප්‍රගතිශීලී ජනතාවගේ හදවත සසල කරමින්,
කුරිරු නාගයන්ගේ විෂ දළ පහරට ගොදුරක් වී මෙලොවින් සමුගත්,
සමාජවාදී බලකදවුර තුල ශ්‍රේෂ්ඨ, නිර්භීත නායකයකු වූ,
කර්නල් මුවම්මර් ගඩාෆි නාමය අප හද තුල සදාකාලික වනු ඇත…
ඔබ වෙනුවෙන් අප හදවත් තුලින් නික්මුනු සෝ සුසුම්,
වා තලයට එක්වී ඔබ නිසල දේහය කරා විත්
ඔබහට අවසන් උත්තමාචාර දක්වනු ඇත
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment