හලාවත මහ රොහලේ ශල්‍යාගාරයක් මාසයකට වැඩි කාලයක් වසා දමා තිබීම තුළින් රෝගීන් දැඩි දුෂ්කරතාවකට ලක්ව සිටියි.
හලාවත රෝහලේ ශල්‍යාගාර දෙකක් ඇති අතර ශල්‍ය වෛද්‍යවරුන් හතර දෙනෙකු ද සේවය කරයි. දිනකට එම ශල්‍යගාර තුළ ශල්‍යකර්ම සියයකට වැඩි ප්‍රමාණයක් මීට පෙර සිදුවුව ද මේ වන විට එම ශල්‍යකර්ම අඩකටත් වඩා අඩු වී ඇති බව වාර්තා වේ.
ශල්‍යාගාරයේ වායු සමීකරණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් එක් ශල්‍යාගාරයක් මාසයකට වඩා වැඩි කාලයක් මෙසේ වසා දමා තිබේ. ඒ හේතුවෙන් හලාවත මහ රෝහලට ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට රාගම රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට යාමට සිදුව ඇති බව සඳහන්ය.

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment