
ඖෂධ මිලදී ගැනීම සඳහා රජය හැකිතරම් ප්‍රතිපාදන ලබා දී ඇති අතර අවශ්‍යතාවයක් පැන නැගුනහොත් ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදු කිරීමට සෑම රෝහල් අධ්‍යක්ෂවරයෙකුටම විශේෂ මුදල් ප්‍රතිපාදන ලබාදී තිබේ.
මේ හේතුවෙන් රෝහල්වල කිසි විටෙකත් ඖෂධ හිඟයක් ඇති නොවිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment