
ඒ, පසුගියදා බස් අනතුරකින් මියගිය මාතර මහ රෝහලේ වෛද්‍යවරියකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාතර ශාඛාවේ ලේකම් වෛද්‍ය ලක්මාල් රණසිංහ මහතා පැවසුවේ කෙසේ වෙතත් රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක බවයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment