නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු පැන ගොස් තිබේ.නාගොඩ රෝහල් පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ එම රැඳවියා පැනගොස් ඇති බවය.කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු පසුගිය 16 වැනිදා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත්තේ රෝගී තත්ත්වයක් හේතුවෙනි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න











0 ප්‍රතිචාර:
Post a Comment