
එය කුමක්දැයි ඇය කිව්වේ නැත. ඒ අවස්ථාවේදී ඇය කළ කතාව මෙසේය.
‘ජිවිතය ගැන කිසිම වටිනාකමක් නැති මනස විකෘති වෙච්ච කුඩු පැකට් එක රහ වැටුණ මිනිස්සු කියන එකට නින්දාවක් වෙච්ච අය අතින් හිත හොඳ නායකයෙක් නැති වුණා අපෙ රටට...මගෙ පවුල වෙනුවෙන් මේ කේස් එක කථා කරන හැම දවසකම මං එනවා..කවදාවත් මේක යටගහන්න දෙන්නෙ නෑ..අපිට ආරංචි වුණා ඉහළ නිලධාරියෙකුත් මාරු කරල කියල..ගොඩක් දුකයි..ඒත් මට විශ්වාසයක් තියනව මේ ලංකාවෙ නීතියක් කියල දෙයක් තියනව..මේ නීතිය විසින්වත් මගෙ තාත්තා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරයි කියල..එහෙම වුනේ නැත්තම් අපි ගාව තවත් ‘ප්ලෑන් බී’ එකක් තියනව..ඒකත් ක්රියාවට නංවන්න අපි ලෑස්ති වෙල ඉන්නවා...’
එම කතාවේ වීඩියෝ දර්ශනය බලන්න
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්රතිචාර:
Post a Comment