
පර්යේෂකයින් පවසන්නේ, අර්තාපල් ආහාරයට ගැනීම මගින් අතිරේක බර වැඩිවීමක් සිදු නොවන බවයි.
අධ්‍යනයේදී පුද්ගලයින් 18 දෙනකුට මසක කාලයක් දිනකට දෙවරක් අර්තාපල් ආහාරයට දී තිබේ.
එහිදී හෙළි වී ඇත්තේ, දෛනිකව අර්තාපල් ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ රුධිර පීඩනය ක්‍රමිකව අඩුවන බවයි.
රුධිර පීඩනය අඩු කිරීම මගින් ආඝාතය හා හෘදයාබාධ වැනි රෝග වළක්වා ගත හැකි බව අධ්‍යනය මෙහෙය වු පර්යේෂකයෝ ප්‍රකාශ කළහ.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment