
මේ විශේෂ කතාව පහත පරිදිය.
"අද මේ නැතිවුනේ මගේත් මගේ සහෝදරයාගේත් පියාවත් මගේ අම්මගේ ස්වාමියා පමණක් නෙමෙයි. අද මේ නැතිවුනේ ඔයාලගෙ ලකී අයියා.මගේ පියා මේ අවාසනවෙන්ත ඉරණමට ලක්වුනේ ඇත්ත කතා කරන්න ගිහින්.ඔබලා වෙනුවෙන් නිර්භීතව සටන් කරන්න ගිහින්.ඔබ වෙනුවෙන් නැගීසිටි ක්‍රියා කරපු ඒ ලකී අයියා අද නිහ~ වෙලා. ඔබ වෙනුවෙන් සිංහයෙක්වගේ ඉදිරියට ගමන් කරපු ලකී අයියා අද නිහ~ වෙලා.
මේ කලගුණදත් සියලූම ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ,ඒ නිර්භීත ජනනායකයා පෙන්නපු ඒ මාර්ගය අපි මේ මොහොතේ ඉඳලා ගමන් කරමු කියල..
මේ කතාව අවසන් කරන්න කලින් මේ ඇවිල්ල ඉන්න ජනතාවගෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි..මෙලෙස අවසනාවන්ත ලෙස අසාධාරණ ලෙස ම්ලේච්ඡ මිනීමැරුමකට ලක්වූ අපේ තාත්තා වෙනුවෙන් ඕගොල්ලන්ට මොනවද කරන්න පුළුවන්..?
අපි නැගී සිටිමු...ඒ ආදරණිය ජන නායකයා වෙනුවෙන් අපි නැගී සිටිමු.
ලකී අයියා වෙනුවෙන් අපි නැගී සිටිමු..
අපි නැගී සිටිමු...ඒ ආදරණිය ජන නායකයා වෙනුවෙන් අපි නැගී සිටිමු.
ලකී අයියා වෙනුවෙන් අපි නැගී සිටිමු..
අපේ ආදරණීය පියාණන් වහන්සේ වෙනුවෙන් අපි නැගී සිටිමු..
තීරණය ඔබලගේ අතේ.."
තීරණය ඔබලගේ අතේ.."
මේ කතාවේ වීඩියෝව බලන්න පහතින්
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment