
අලු කෙසෙල් ලංකාවේ වගේම ඉන්දියාවෙ,නේපලයේ,මලයාසියවේ,දකුණු අප්‍රිකවේ,දකුණු ඇමරිකව වගේ රටවල සරුවට වැඩෙනවා.Smusa sapienpum යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන අලු කෙසෙල් විවිද ආකාරයට සදා ගතහැකි මනා පෝෂණ ගුණයෙන් යුත් එලවලුවකි.
- අලු කෙසෙල්වල අඩංගු තන්තුමය කොටස් නිසා මළ බද්ධයට හොදම ඔෂධයකි. ඒ නිසා මළ පෙලෙන රෝගීන් ආහාරයට ගැනීමෙන් මළ බද්ධය වලක්වා ගත හැක.
- අර්ශස් රෝගය සෑදී තිබෙන,අර්ශස් රෝගයෙන් පීඩා විදින වගේම එම රෝගයෙන් වැලකීසිටීමට නම් අලු කෙසෙල් ආහාරයට ගන්න.
- බඩ දැවිල්ල ඇතිවිට ඊට කදිම විසදුමක් ලෙස අලු කෙසෙල් එලවලු හැදින්විය හැක.
- මුත්‍රා ගල්,පිත්තාශයේ ගල් ඇතිවීම අවම කරයි.
- දිරවීමේ අපහසුතා අවම කරයි.
- ශරීරයේ ඇති අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි,මේ නිසා කොලෙස්ටරෝල් වලට ගුණදායකයි.
- දියවැඩියවට ගුණදයකයි.
- පිලිකා නාශක ගුණයක් කෙසෙල්වල ඇත.
- සමේ රෝගවලට කදිම පිලිතුරකි.
- ආසාත්මිකතා නැති කරයි.
- පණු රෝගවලට යෝග්‍යය.
- ලේ හිගකම(නීරක්තිය) පෙලෙන රෝගීන්ට වඩාත් ගුණදායකයි.
- ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට වඩාත් යොග්‍යය.
- හර්ධයේ ක්‍රියකාරිත්වයට ගුණදායකයි.
- ප්‍රතිශක්තිය වඩවයි.
- ජල සමතුලිතතාවය ආරක්ෂා කරයි.
අලු කෙසෙල්වලඅගුණ
- දිනපතා අහාරයට ගැනීමෙන් වලකින්න.
- වකුගඩු රෝගවලින් පෙලෙන අය කෙසෙල් ආහාරයට ගැනීමෙන් වලකින්න.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment