හෙද ආචාර්යවරුන්ගේ දීමනාව ඉහලට / නව පත්වීම් නොවැ 08

රජයේ හෙද විදුහල් වල සේවය නියුතු සියලුම හෙද ආචාර්යවරුන්ගේ මෙතෙක් කලක් ගෙවු ඉගැන්වීමේ දීමනාව රු 1000 කින් වැඩි කිරීමට සෙඛ්‍යය ආමාත්‍යයංශය තීරණය කර ඇත.මෙතෙක් රු4000 ක දීමනාවක් වු එම දීමනාව වැඩිකරන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කිහිපවිටක්ම සෙඛ්‍යය ආමාත්‍යයංශයයෙන් ඉල්ලීම් කර ඇත.
 

මීට අමතරව නවක හෙද/හෙදි නිලධාරීන් සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම නොවැ 08 දින අරලියගහ මන්දිරයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබාදීමට සැලසුම්කොට ඇත.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips