කොළඹ ජාතික රෝහලේ

අතවරයක්..?අකටයුත්තක් සහ තවත් ටිකක්..?කොළඹ ජාතික රෝහලේ සුළු සේවිකාවකට අතවර කරන ලදැයි සැකපිට එම රෝහලේ ඕවර්සියර්වරයකු ඇතුළු සිව්දෙනකුට ඊයේ දිනයේ මාලිගාකන්ද මහසේත්‍රාත් අධිකරණය මගින් රුපියල් විසි දහස බැගින් ශරීර ඇප නියම කරන ලදී.එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරෙන අතරවාරයේ අතවරයට ලක් වූ බව කියන සේවිකාවට රැකියා ස්ථානයේ මාරුවක් ලබා දී තිබේ.එම සිද්ධියට විරෝධය පාමින් අදාළ සේවිකාව අද:21-කොළඹ මහ රෝහලේ ‍‍අධ්‍යක්ෂවරයාගේ කාර්යාල පියස්ස මත නැඟී උපවාසයක් ආරම්භ කළාය.මේ එකී උත්සාහය වළකන්නට කටයුතු කරන රෝහලේ සේවකයන්ය.
(පුවතට අනුග්‍රහය දෙරන වෙබ් අඩවිය)
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips